B categories custom category for අඩුම කඩේ
Special Notice
ඔබගේ පාර්සල් ප්රමාද වීම හා කොමිස් මුදල් ලබා දීමට ප්රමාද වීම පිළිබදව අපගේ කණගාටුව ප්රකාශ කරමු.මසකටත් වඩා පැවති පරිගණක දෝෂය මෙයට හේතුවක් වූ බවත් මින් ඉදිරියට මෙහි සියලු කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට අවස්තාව ඇති බව අපගේ සියලු සාමාජිකයන් හට කාරුණිකව දන්වා සිටිමි. ඔබගේ සියලු කොමිස් මුදල් 2021/12/10 වන දිනට පෙර ලැබීමට සලස්වන බව ද දන්වා සිටිමු.